...:::මෙන්න වීඩියෝ එඩිට් කරන්න නියම මෘදුකාන්ගයක්:::...
ඔන්න ඉතින් යාලුවනේ අද දෙන්න යන්නෙ නියම මෘදුකාන්ගයක්.හැබයි ටොරෙන්ට් වලින් තමා ගන්න තියෙන්නෙ හොදේ.මේකෙ නම තමා CyberLink Power Director 9.මේක නම් වීඩියෝ හදන කෙනෙක්ට හොදයි.මේක අනිත් මෘදුකාන්ග වගේ නෙමේ මම එහෙම කීවෙ මෙකෙන් හරිම ලේසි වීඩියෝ සංස්කරණය කරන්න.මේ මෘදුකාන්ගයේ අපිට ඕන කරන Effect එහෙම ගොඩක් තියනවා මේ මෘදුකාන්ගයේම.මේක නම් ඉක්මනින්ම ඉගෙන ගන්න පුලුවන් මේකෙ ටික වෙලාවක් හිටියොත් හරි.හැබැයි ආසාවෙන් අත්හදා බලන්න එතකොට ඉක්මනින් තේරුම් ගන්න පුලුවන් වේවි.එහෙනම් තවත් මේ වගේ පෝස්ට් එකකින් නැවතත් හමුවෙමු....


ජීවිතයටම එකම එක වරක් රු 5000 ක් වෑනි සුලු මුදලක් පමනක් ආයෝජනය කර රුපියල් ලක්ශ 50 ක ස්තිර ආදායමක් ලොවම පිලිගත් Didital Currency වර්ගයක් වන BITCOIN වලින් සෑම මාසයකම උපයන්න.
ReplyDeletehttps://youtu.be/Um63OQz3bjo
කතා කරන්න. 0771145003