rohos

Tuesday, April 12, 2016

Bitcoin වලින් RELOAD දාමු

Bitcoin වලින් RELOAD දාමු



ඔන්න කස්ටිය පොඩි සයිටුවක් ගෙනවා.
මේ සයිට් එකින් පුලුවන් අපෙ බිට්කොයින් වලින් phone top up(reload) ගන්න.
මේකෙ ding එකේ වගේ ref comis කිසි දෙයක් නැහැ.

තමන්ගෙ මුදලින් reload ගන්නයි තියෙන්නෙ.
කිසිම fee එකක් නැහැ.
මෙන්න සයිට් එක https://www.piiko.com
 
මෙන්න මං ගත්ත reload එක.instant ආවා...

මෙන්න මෙහෙමයි reload ගන්නෙ
___________________________________

සයිට් එකට ගිහින් reload කරන්න අවශ්‍ය රට තෝරන්න(රට click කරන්න).


ඊලගට සර්විස් වර්ගය ක්ලික් කරන්න

දැන් හරියට අංකය දීලා දාන්න අවශ්‍ය reload මුදල තෝරලා chekout ක්ලික් කරන්න

දැන් bitcoin වලින් ගෙවන්න


ස්තුතිය chinthakapradeep




මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.

No comments:

Post a Comment