rohos

Tuesday, April 12, 2016

TrafficWaveSurfing එකෙන් මුදල් සොයමු.

TrafficWaveSurfing එකෙන් මුදල් සොයමු.




මේක පටන් ගත්තේ 2016 මාර්තු මාසේ 23 වෙනිදා. මේ දවස් වල ජනප්‍රියම RevShare එක කියලා කිව්වොත් නිවැරදියි. දවසකට 5% ක් දක්වා ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන් Revshare ව්‍යාපාරයක්.

TWS එක ගැන පොඩ්ඩක් සංක්ෂිප්තව කිව්වොත්…

  • ඇඩ් Pack එකක මිල : $1 යි.
  • Expire වෙන්නේ : 125% දී
  • Daily Earning % : 3.5% සිට 5% දක්වා…
  • Repurchase Rule එක : 50%
  • Sales Commissions : 14%
    මේක තියෙන්නේ 8%, 3%, 2%, 1% විදිහට Commission Levels 4 කට. .
  • AdPack එකක් Expire වෙන්න දවස් 25-35 අතර ගණනක් යනවා.
  • දවසකට Withdraw කළ හැකි උපරිම මුදල : $200 යි. (සතියේ දින 7 තේම)

TWS එකෙන් මුදල් සොයන්නේ කොහොමද?

TWS ගිණුමක් සෑදීම (මේ සඳහා කිසිදු මුදලක් ගෙවිය යුතු නොවේ.)
  • මුලින්ම TWS වෙබ් අඩවියට යන්න. ඉහළ දකුණු කෙළවරේ Join Now වෙත යන්න.
  • මේ Form එක පුරවන්න.

  • Create_account_tws

    • ඔයාගේ පෞද්ගලික තොරතුරු පුරවන්න.
      1. ඔයාගේ වාසගම මුලින්ම දෙන්න. Space තියන්න එපා. ඔයාගේ එක නමක් විතරක් දුන්නම ඇති.
      2. ඔයාගේ මුල් නම
      3. Email ලිපිනය. (මේ සඳහා Gmail ලිපිනයක් ලබා දෙන්න)
      4. ඔබ RevShare වල භාවිතා කරන්නට අදහස් කරන නාමය
        (හැම වෙබ් අඩවියකදීම එකම නමක් පාවිච්චි කරනවා නම් ඔයාගේ Personal Branding වලට ගොඩක් හොඳයි.)
      5. ඔබේ මුර පදය. මෙය abcd123;: ආකාරයේ විය යුතුයි.
        1. ඒ කියන්නේ ඉංග්‍රීසි අක්ෂර 8-15 අතරේ තියෙන්නත්
        2. ඉලක්කම් 1 සිට 5 දක්වා ප්‍රමාණයක් ඇතුළත් වෙන්නත්
        3. ,.;: වගේ අක්ෂරයක් වත් තියෙන්න ඕනේ
      6. නැවතත් ඔබ ඇතුලක් කළ මුර පදය යොදන්න.
      7. ඔබේ Payment Processor එක (උදා: Payza)
      8. මතක ඇතුව නිවැරදිව Payment Processor ID එක (ඒ කියන්නේ Payza වලදී භාවිතා වෙන Email එක) ලබා දෙන්න.
      9. Register වෙන්න.
    • දැන් මුලික පියවර ඉවරයි. ඒත් කරන්න ඕනේ තව වැඩක් තියෙනවා.
      • ඒ තමයි Account Activity > Security ගිහින් Change Security Details වල ඔයාගේ Security Question එකයි Answer එකයි දෙන්න ඕනේ. Question එක දෙන්නෙත් අපිම තමයි. 😉
TWS සඳහා මුදල් යෙදවීම.
Payza පාවිච්චි කරලා තමයි ඉතිං :) මේක කරන්නේ. මුලින්ම TWS එකට Log වෙලා Finance  > Add Fund වෙත යන්න.

addfund_tws
ඔබ TWS එකට යොදන්නට බලාපොරොත්තු වෙන මුදල මේකේ Amount කියන තැනට දාලා Payza හරහා මුදල් තැන්පත් කරන්න.
$1 AdPacks මිලදී ගැනීම
Finance > Purchase Position වෙත යන්න.
PurchasePositions_1
PurchasePositions_1
දැන් Purchase වෙත යන්න.
PurchasePositions_2
මේ උඩින්ම පෙන්වන්නේ ඔයාගේ Cash Balance එකෙයි Repurchase Balance එකෙයි තියෙන ගිණුම් ශේෂයන්. මේ දෙකෙන්ම ඔයාට AdPacks මිලදී ගන්න පුළුවන්.
Use Repurchase Balance First :
ඔයාගේ දැන් තියෙන Account Balance එකෙන් Purchase එකක් කරන කොට Default Setting එක තමයි Cash Balance එකෙන් මුලින් Purchase වෙන එක. හැම තිස්සෙම Use Repurchase Balance First කියන එකට Tick එක දාන එක පුරුද්දක් කරගන්න. ඕක වටින්නේ අපි TWS එකෙන් Withdraw කරන කාලෙට. 😉
හැම පැය 24 කට වතාවක් ම ඇඩ්ස් 5 Surf කිරීම
ඔයාගේ Dashboard එකේ You’re yet to surf කියන තැනින්… මේ Surfing කරන තැනට යන්න පුළුවන්. වරකට එක බැගින් මේ Ads ටික Surf කරන එක තමයි කරන්න තියෙන්නේ. මේක තමයි මම RevShare වල ආසම වැඩේ. :) ඒ වගේම මේක ගොඩක් වැදගත් පියවරක්. මේක මඟ හැරුණොත් එදාට Earnings නැහැනේ. :)
TWS_ads

ඔබේ ගිණුමේ ප්‍රමාණය වර්ධනය කර ගැනීම
හැම පැයකටම වරක්ම ඔබේ Cash Balance එකට සහ Repurchase Balance එකට Share Earnings ලැබෙනවා. මේ Earnings වලින් අළුත් Adpacks මිලදී ගනිමින් දැන් ඇති කියලා හිතෙන කල් හෝ ඔබේ මූල්‍ය ඉලක්කය වෙනකල්  TWS ගිණුම් ශේෂය වර්ධනය කර ගැනීම තමයි ඔබ කළ යුත්තේ.
සාමාන්‍යයෙන් මම නම් RevShare වල Surfing + AdPack Purchasing කියන දෙකම කරන්නේ දවසකට සැරයක් හැමදාම එකම වෙලාවක. විනාඩි 5 විතර ඇතුළත මම නිරත වෙලා ඉන්න හැම RevShare ව්‍යාපාරයකම නියමිත Ads ටික Surf කරලා හැම එකකම AdPacks Repurchase කරලා දානවා. එතකොට වැඩේ ඉවරයි නේ.  

Cash Links :)

පොඩි මුදලක් යොදවලා TWS කරන අයට හැම සතයක්ම වැදගත් නේ. ඉතින් දවසකට ඉතාමත් පොඩි ගානක් හොයා ගන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි මේ Cash Links. :)  ඔයාගේ DashBoard එකේ Free Cash Available For You කියන තැනට යන්න.
tws_cashlinks
මේ තමයි TWS එකේ තියෙන PTC Section එක. මේකෙන් ඕනෑම කෙනකුට දවසකට $0.2 ක් හොයන්න පුළුවන්. :)
tws_cashlinks1
Click here to Earn කියන තැන Click කරලා තත්. 20 ක් ගියාම අදාළ මුදල ඔයාගේ Cash Balance එකට එකතු වෙනවා.
මම නම් අන්තිමට මේ CashLinks Click කළේ ඉස්කෝලේ යන කාලේ. :)

මගේ TWS කතන්දරේ…

මම TWS කරන්න පටන් ගත්තේ ගත්තේ මාර්තු 23 වෙනිදා $2000 ක් යොදවලා. මෙච්චර කාලෙකට මම එක RevShare ව්‍යාපාරයක් වෙනුවෙන් යොදවපු වැඩිම මුදල තමයි මේක.

26TWS2016 අප්‍රේල් 01 වෙද්දී මම TWS එක පටන් අරන් හරියටම දවස් 7 යි. මේ වෙද්දී මම මේකෙන් Share Earnings විදිහට $1200 ක් උපයලා තියෙනවා.
TWS-earnings
මම හිතාගෙන ඉන්නේ අප්‍රේල් මාසේ තුන්වෙනි සතිය වෙනකල්වත් 100% Repurchasing පාරක් දාන්න.

පළවෙනි Withdrawal එක…

අප්‍රේල් 08 – මම TWS එකේ පළවෙනි Withdrawal එක කළා. විනාඩි කීපයක් ඇතුළත සල්ලි ආවා. :)
1stpaymentTWS

මගේ Team එකට Set වෙන්න කැමතිද?

එහෙනම් TWS ගිණුමක් හදාගන්න… මෙතැනින්…
 https://trafficwavesurfing.com/ref/948

Bitcoin වලින් RELOAD දාමු

Bitcoin වලින් RELOAD දාමු



ඔන්න කස්ටිය පොඩි සයිටුවක් ගෙනවා.
මේ සයිට් එකින් පුලුවන් අපෙ බිට්කොයින් වලින් phone top up(reload) ගන්න.
මේකෙ ding එකේ වගේ ref comis කිසි දෙයක් නැහැ.

තමන්ගෙ මුදලින් reload ගන්නයි තියෙන්නෙ.
කිසිම fee එකක් නැහැ.
මෙන්න සයිට් එක https://www.piiko.com
 
මෙන්න මං ගත්ත reload එක.instant ආවා...

මෙන්න මෙහෙමයි reload ගන්නෙ
___________________________________

සයිට් එකට ගිහින් reload කරන්න අවශ්‍ය රට තෝරන්න(රට click කරන්න).


ඊලගට සර්විස් වර්ගය ක්ලික් කරන්න

දැන් හරියට අංකය දීලා දාන්න අවශ්‍ය reload මුදල තෝරලා chekout ක්ලික් කරන්න

දැන් bitcoin වලින් ගෙවන්න


ස්තුතිය chinthakapradeep




මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.

...:::මෙන්න වීඩියෝ එඩිට් කරන්න නියම මෘදුකාන්ගයක්:::...

...:::මෙන්න වීඩියෝ එඩිට් කරන්න නියම මෘදුකාන්ගයක්:::...






ඔන්න ඉතින් යාලුවනේ අද දෙන්න යන්නෙ නියම මෘදුකාන්ගයක්.හැබයි ටොරෙන්ට් වලින් තමා ගන්න තියෙන්නෙ හොදේ.මේකෙ නම තමා CyberLink Power Director 9.මේක නම් වීඩියෝ හදන කෙනෙක්ට හොදයි.මේක අනිත් මෘදුකාන්ග වගේ නෙමේ මම එහෙම කීවෙ මෙකෙන් හරිම ලේසි වීඩියෝ සංස්කරණය කරන්න.මේ මෘදුකාන්ගයේ අපිට ඕන කරන Effect එහෙම ගොඩක් තියනවා මේ මෘදුකාන්ගයේම.මේක නම් ඉක්මනින්ම ඉගෙන ගන්න පුලුවන් මේකෙ ටික වෙලාවක් හිටියොත් හරි.හැබැයි ආසාවෙන් අත්හදා බලන්න එතකොට ඉක්මනින්  තේරුම් ගන්න පුලුවන් වේවි.එහෙනම් තවත් මේ වගේ පෝස්ට් එකකින් නැවතත් හමුවෙමු....


ESET SMART SECURITY 5 හැමදාටම...

ESET SMART SECURITY 5 හැමදාටම...


Eset Smart Security 5
කොහොමද කට්ටියට ඔක්කොමල හොදින් ඇති කියලා හිතනවා. අද කියන්න යන්නේ Virus Gard එකක් ගැන. Virus Gard ගැන කියනවනම් දැන් එක එක Virus Gard ඒවා තියනවනේ මෙකත් ගොඩක් හොද Virus Gard එකක් මේ ගැන කියනවනම් මේක Eset Smart Security 5 කියන සංස්කරනය මේකේ තියන විශේෂත්වය තමා අපේ පරිගණකය Slow වෙන එක ඉතා අවම මට්ටමක තිබීම. අනෙක් එක තමා යාවත්කාලීන (Update) කිරීමත් ඉතාම ඉක්මන් ඒ කියන්නේ 1Mb විතර තියෙන්නේ හැබැයි දවස ගානේ මේකේ Update එක තියනවා. සතියක් විතර ගියත් උපරිම උනොත් 7Mb විතර තියෙයි. මේක අනෙකුත් විශේෂාංග ගැන කියනවනම් මෙන්න මේ පහල දාලා තියනවා ඒ කියන්නේ E-mail වලට වගේම Web(Http) වලටත් හොදට වැඩ කරනවා. ඊට අමතරව මෙන්න මේ පහල තියන Tools ගොඩක් තියනවා මේවගෙමුත් ගොඩක් ප්‍රයෝජන ගන්න පුලුවන්. මෙච්චර ගොඩක් වැඩ තිබුනට slow වෙන් නැති එක තමා තියන වැදගත්ම දේ. මගේ  Lap එකේ  වගේම Desktop එකෙත් මම දාලා තියෙන්නේ Eset.


Eset Smart Security 5
Option



  • මෙක ස්ථාපනය කිරීමට ඉස්සරලම පහලින් ඔයාලගේ එකට ගැලපෙන සංස්කරනය භාගන්න
  1. 32bit සංස්කරනය.(Mb)
  2. 64bit සංස්කරනය.(Mb)
  • දැන් මෙන්න මේ  Crack එක භාගන්න(බය වෙන්න එපා මේකේ Virus නෑ මම Eset වලින් Scan කරා ඊටම මමත් මෙක බාවිතා කරන්නේ).
  • දැන් Eset Smart Security 5 ස්ථාපනය කරගෙන ReStart කරන්න.‍
  • ඔන් වෙන්න කලින්  F8 ගහලා SafeMode විදිහට ඔන් කරගන්න.
  • දැන් අර Download කරගත්ත  Crack එක run කරලා  Enable කියන Button එක Cick කරන්න මේකේ ස්ථාපනය වීමක් වෙන් නෑ Update උනාම UserName, Password එක ඉල්ලන කොටස පමනක් Block කරනවා.
  • දැන් සාමාන්‍ය විදිහට පරිගණකය On කරගන්න.
  • Eset Smart Security 5 run කරගෙන Update ගිහින් Update කරගන්න. පලවෙනි Update එක 45Mb පමණ තියනවා, පලවෙනි එක විතරයි ගොඩක් තියෙන්නේ.
  • හරි දැන් හැමදාටමත් ඔයාට Eset Smart Security 5 භාවිතා කරන්න පුලුවන්.

සැලකිය යුතුයි:- සංස්කරනය යාවත්කාලීන කරනවනම් මේ කියන්නේ Virus Signature Database එක Update කරන එක නෙවේ  Version එක Update කරනවනම් මතක් කරලා Enable වෙලා තියන Crack එක Disable කරන්න. මේක ‍Remove කරද්දිත්  මතක් කරලා Disable කරන්න.